Saturday, January 1, 2011

නව වසරට ආසිරි.....!!!!!!!!!!!!!!!!!!!!!!!!



අළුතෙන් හිතන්න
අළුත් දේ විඳින්න
අළුත් පැතුම් පොඳි බැඳගන්න
ජීවිතය අළුතෙන් දකින්න

තවත් එකක් නොව
අලුත් එකක් ලෙස
හැමදා ලෙස නොව
නැවුම් ලෙසින් එය
දකිමු හැම එකමුතුව

වැරදුනේ කොතනද
නිවැරදි කුමක්ද..?
ආ මඟ නිවැරදිද..?
යා යුතු මඟ කිමද..?

සිතීමට කාලයයි
වෙනසකට කාලයයි
කටුක වූ ලෝකයේ
තවත් නිසරුව නොයිඳ
ගුණදමින් නැණදමින්
පිරුණ මිනිසුන් වී
නව වසර ජය ගනිමු.......

උදා වූ නව වසර සිතුම් පැතුම් ඉටුවන සෞභාග්‍යමත් සුභ නව වසරක් වේවා...............!!!!!!!



කැන්ඩි....

6 comments:

සිතුම් පැතුම් ඉටුවන සුබ අලුත් අවුරුද්දක් වේවා.

සියළු පැතුම් සුපැතුම් ඉටුවෙන...කරන කියන හැමදේම අතිසාර්ථක වෙන....නිදුක් නීරෝගී සුව සතුට සාමය සමගිය පිරී ඉතිරෙන....සුභම සුභ නව වසරක් වේවා....!!!

හසියගෙන් ඔන්න හදවතින්ම සහ බොක්කෙන් යන දෙකෙන්ම උණුසුම් සුභ පැතුම්....!!!

සහෝදරයානනි ඔබට පැනිම පැනිරස ලස්සනම ලස්සන . සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා කැනිඩි

ජය වේවා !!

@Praසන්ன
ඔබටත් එසේම වේවා..............!
වෙනදා වගේ මේ පැත්තේ ආවට තුති.........

@ හසියා

අඩේ උඹ මට මන්තරයක් කිව්වේ නෑ නේද........?
හිකිස් හිකිස්
ඔබටත් සුභම සුභ නව වසරක් වේවා........!!
මේ පැත්තේ ආවට තුති..

@ හිස් අහස
ඔබටත් එසේම වේවා..........!!!!!
පැණි රස කෑල්ලත් එක්ක............
මේ පැත්තේ ආවට තුති..

කැන්ඩිටත් කිරියෙන් "පැණියෙන්" ඉතිරෙන සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා.

@ blog gadol

ඔබටත් එසේම වේවා.........!!!!!!!!!!!!

Post a Comment