Saturday, September 3, 2011

ධාර්මිකයා....

පින්තූරය මෙතනින් මම ධර්මය උගනිමි මම ධාර්මික මඟ ගෙන ඇතිමි මම එම මඟම යන්නෙමි මම හඬ නඟා කියමි ,මා දැහැමියෙක්මි මම ධාර්මික මඟ ගෙන ඇතිමි ඔබ ධර්මය දනිත්ද..? අසරණ දෑසකින් කරන අසරණ...

Friday, August 26, 2011

ඔබේ ආලය....

පින්තුරය මෙතනින්.. සිත් රිදුමටකරනට හැකි සියළුම දේ කරමුකුත්ම නොවුන විදියටමුකුත්ම නොකිව් විලසටනැවත ආදරෙයි කියානැවත තොඳොල් බස් දොඩනඔබ ඔබගේ ආදරයඑක් එක් වේලාවටඑක් එක් වර්ණයන්ගෙන්...

අනේ මංදා සිරිසේන - 02

පින්තූරය මෙතනින්  අනේ මංදා සිරිසේන - 01 කියවලා නැත්නම් ගිහින් කියවලා එන්න. මේත් මට 1 වෙනි ආයතනයෙදි හම්බ වුන මිත්‍රයන් ගෙන් කෙනෙක්. හොඳ මිත්‍රයන් රාශියක් අතර හිටපු මෙයාට...

Wednesday, August 24, 2011

දියමන්ති මාලය....

ඔබේ දෑතින් අල්ලන් මා එක්කන් යන්නම් ආයේ ඔබේ දෑසින් කඳුළැල් නම් ගිලිහෙන්නේ නෑ ආයේ සුදු දියමන්ති මාලේ ඔබේ හෙලෙහි රඳවාලා ගෙන යන්නම් ඔරුවේ මා මේ සීත රෑ යාමේ ඔබේ දෑතින් අල්ලන්...

Sunday, August 21, 2011

අනේ මංදා සිරිසේන - 01

පින්තූරය මෙතනින්.. මේක මගේ පුද්ගලික අත්දැකීම් කිහිපයක් එකතු කරලා ලියන්න හිතුන දෙයක් කතාවේ මුල කොටසට ආයතන තුනක් සම්බන්ධයි නම සඳහන් කරන්න අකමැති නිසා ඒ ආයතන තුන මේ විදියට හඳුන්වන්නම්. 1....