Tuesday, August 2, 2011

පාෂාණයේ රහස සොයා..




හද උණුසුම් කරන
දීප්තිමත් පාෂාණයේ 
ආලෝකයට නෙත් යොමන්න
ආලෝකයේ කාන්තිය දකින්න
එහි ඇති අරුත සොයන්න
දිවි ඇති තුරු අරුත සොයා යන්න
ඔබ එය සෙවීමට අසමත් වේ නම්
ඔබ සත්‍යය සොයා
නිවැරදි මඟ ගොස් නැත
ඔබ ආලෝකයේ කාන්තිය 
නිවැරදිව දැක නැත..
සත්‍ය සෙවුමට ආලෝකයේ කාන්තිය දකින්න..

පාෂාණය හිමි ආනි ෆ්‍රාග්ලන්තයේ මහා ශ්‍රාවකයාට පැවසූ අවසන් වදන් පෙළ....
 Hans Bemmann ගේ The Stone and the Flute  ඇසුරෙනි..

Picture source : http://www.dailypainters.com/paintings/63256/Riding-The-Creek-western-horse-and-rider/ Accessed on 02nd August 2011 05.00 [Online]

චතුර....

3 comments:

මොකද්ද අප්පේ ඔච්චර වටින කියන පාෂාණය ????
මටත් ඔයින් කෑල්ලක් ගන්න බැරිවේද ??
ලස්සන කවියක්.

@ මධුරංග

නේත්‍ර පාෂාණය..
පොත හොයන් කියවන්න , ලංකාවේ කී දෙනෙක් ගාව තියෙනවද නම් දන්නේ නෑ ඒත් මම එකක් ගෙන්න ගත්තා..
පාෂාණ කැබලි මොටැයි..
අගය කිරීමට මෙන්ම මේ පැත්තේ ආවාටත් තුති..

@ පිස්සු පූසා

අගය කිරීමට මෙන්ම මේ පැත්තේ ආවාටත් තුති..

Post a Comment