Thursday, December 30, 2010

ඒ අම්මාගේ හැටිය....

"ඒ කාලේ ඉඳන්ම ඔය මිනිස්සු සහෝදරයෙකුට වගේ පුතාලගේ තාත්තට සැලකුවේ ඒකාලේ පුතාලගේ තාත්තට රස්සාවෙන් තිබුණ තත්වය නිසා.... නැත්නම් ඒ කාලෙත් අයියලයි මල්ලිලයි ඔක්කෝම කළේ තාත්තාට ඊරිසියාව.. තාත්තා...

Wednesday, December 29, 2010

ඔයා වෙනස් වෙලාද..?

හැම කෙනාම ආත්මාර්ථකාමි වෙලා.. තමන් ගැන විතරයි හිතන්නේ.. ඔයත් එහෙමද කියල මට හිතෙනවා.. තවත් කෙනෙක් තේරුම් ගන්න පුළුවන් කෙනෙක් කියල ඔයා ගැන හිතපු මටද ඔයා මෙහෙම සලකන්නේ..? ඉස්සර...

Monday, December 27, 2010

පොලීසියේ හොරා පොලිස් රාලහාමිලා සහ රාලහාමිනේලා....

ඔන්න ඉතින් අද පළමුවෙනි වතාවට කැන්ඩිත් පොලීසියකට ගොඩ වැදුනා.ඒ මොකද කියනවා නම් කැන්ඩිගේ ජංගම දුරකථනය නැති වෙලා ඒකට පැමිණිල්ලක් කරන්නට.වෙන මොකුත් කරලා හෙම නොවෙයි. ඔන්න ඉතින්...

Tuesday, December 21, 2010

සිරියා සහ චූන් පාන්....

ආආආහ් ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්හ්හ්හ්හ්හ් හරිම කම්මැලියි ගෙදර ඉඳල ඉඳල ආපහු ගමනට බැස්සම. ඔන්න ඉතින් කාලෙකින් කිසිම දෙයක් හරි විදියට ලියන්න බැරි වුන නිසා අද මොනව හරි කොටන්න...

Sunday, December 12, 2010

වැස්ස දවස් වලට....

වැස්ස වැස්ස වැස්ස....වැස්සේම ගමන් කරලා කරලා ගෙදර නැවතුන පොඩිවෙලාවෙ පහුගිය දවස් ටිකේ කැන්ඩි වැස්සත් එක්ක කාපු කටු ටික මතක් වෙලා කෂ්ටියට පොඩි ටිප්ස් ඇන්ඩ් ට්‍රික්ස් ටිකක් දෙන්න...

Sunday, December 5, 2010

කැන්ඩිට හිතෙන දේවල්...

ඔන්න ඉතින් කැන්ඩිටත් නිවාඩුවක් හම්බවුනා.කැන්ඩිගේ නිවාඩු ව දැන් ඉවර වෙන්න කිට්ටු වුනත් ඉතින් බ්ලොගය පැත්තේ නම් වැඩිය එන්න ලැබුනේ නැහැ.ඒ ඉතින් කැන්ඩිට නිවාඩු හම්බ වෙනකන් හිටිය...

Monday, October 11, 2010

රූපවාහිනිය සහ දරුවන්....

අද මම කියන්න යන්නේ හැමෝම කතා කළත් හැමදාම කතා කළත් හැමෝම අතින් සිදුවෙන වරදක් ගැන.කුඩා ළමුන් හා රූපවාහිනිය වර්තමානයේ බොහෝම ආන්දෝලනයට ලක්වන නිතර කතා බහට ලක් වෙන මතෘකාවක්. මන්දයත්...

Sunday, October 10, 2010

පිළිතුරු අවැසි ඔබටයි...

නිහඬ බව දොඬමළු වීමට වඩා යෙහෙකි මතක තබා ගනු නිහඬතාවයට පසුව එන කුණාටුව දරුණු බව වරද කළ අය වරද නොදනී නම් මට එය කම් නැත තමන් සිතන දෙයක් සිතා ගත්තාටත් මට කම් නැත ඔබ සිතන පතන ආකාරය...

සමාවුව මැන...

කාලෙකට පස්සේ තමයි කැන්ඩිට මේ පැත්තේ එන්න ලැබුනේ.පසුගිය මාසය පුරාවටම කැන්ඩිට කැන්ඩිගේ ඇසටවත් ,මතක අහුරටවත්,තොරතුරුතාක්ෂණ පන්තියටවත් කිසිම විදියක පෝස්ට් එකක් ලියන්න බැරිවුනා.ඒ...

Sunday, August 29, 2010

බියර් රස බැලීම.......

ඔන්න ඉතින් මම පොඩි විවේකයක් හම්බ වුන ගමන්ම තවත් කතාවක් ලියන්න කියලා හිතුවා. මේක නම් යාළුවෝ ගැන නෙමෙයි.මේක මමයි අක්කයි ඒ කාලේ එකතු වෙලා කරපු වැඩක් ගැන.මේක මට මතක් වුනේ වෙන...

Saturday, August 28, 2010

කෙබී සහ ඇටමරියා.....

ඔන්න ඉතින් අද කියන්න යන්නෙත් අමතක නොවෙන කතාවක්.මේක වුනේ කාලයක් මගේ හොඳම යාළුවෙක් වෙලා හිටිය කෙනෙක්ට. ඔන්න ඉතින් ඒ කාළෙත් හිටියා නියම මිතුරු කැලක්.මේ කට්ටියත් ඉතින් අමතක කරන්නම...

Friday, August 27, 2010

සිතද ඔබ සිතුවිල්ලද.................?

මිහිරියාවක් දැනුනි මට යක්ෂාවේශයද ක්ෂණික කෝපයද දුකද සතුටද ආශ්වාදයද තැවීමද ප්‍රමෝදයද මැලවීමද විඳීමද විඳවීමද සැනෙන් අමතක වීමද පුපුරු ගසා යලි ඇවිලීමද ඉවසුමද ආවේගයද ලොබකමද දායදයද ආදරයද වෛරයද මෛත්‍රියද කරුණාවද ආයාසයද පහසුවද මහා...

ඔබත් මෙහෙමද?

මේ ලිපිය ලියන්න හිතුවෙ සමාජයේ බොහෝ දෙනෙක් හිතාගෙන ඉන්න වැරදි මතයක් දුරු කරන්න.ඒක සමහර විට විහිළුවක් වගේ දැනෙන්නත් පුළුවන් ඒත් ගොඩ දෙනෙක් හැසිරෙන්නේ මෙහෙම නිසා තමයි මම හිතුවේ...

Thursday, August 5, 2010

ඇයද මිනිස් දුවකි.

කැන්ඩි මේ දවස් ටිකේ ව්‍යාපෘති වැඩ වගයකට ටිකක් කාර්‍යබහුල වෙලා නිසා ටිකක් විතර වෙලාව මදි අනිත් වැඩ කටයුතු කර ගන්න.ඒක එහෙම වුනත් කැන්ඩි හිතුව මේක නම් ලියන්න, ඒ හිතට ටිකක් කල කිරීමක් වගේ සිතුවිල්ලක් ඇති වුන නිසා.ළඟදී දිනයක කැන්ඩි කැන්ඩිගේ අම්මත් එක්ක ළඟම ඥාතියෙකුගේ ගෙදර බණ පින්කමක් තිබිල බණ අහන්න ගියා. ඉතින් මේ ධර්ම දේශනාවට වැඩම කළේ ප්‍රදේශයේ ප්‍රසිද්ධ...

Monday, August 2, 2010

වහල් සේවය.

ඔන්න ඉතින් මේ කියන්න යන්නේ බුදුන් වැඩිය දේශයක සිටින තවත් මිනිසෙක් කරපු වැඩක් ගැන තමයි.කැන්ඩිගේ ගෙදර කැන්ඩිගේ අම්මගේ වැඩ වලට උදවු කරමින් දුර ගමනක් යනකොට ගෙදර තනි නොතනියට එහෙම...

Monday, July 26, 2010

නෙල්ලි මැඩම් සහ හුණු කොට්ටය......

ඔන්න ඉතින් මම අද කියන්න යන්නේ මගේ නුවර පාසල් ජීවිතයේ අමතක නොවන කතාවක්.අදටත් මේක මතක් වෙනකොට මාර ගති. ඔන්න ඉතින් ඒකාලේ මම ගියේ මහනුවර ශාන්ත සිල්වෙස්තර විද්‍යාලයට. මම නුවරදි...