
මගෙන් දේ අසාගෙන
මගෙන් දේ බලාගෙන
මගෙන් දේ ඉල්ලගෙන
මගෙන් දේ ඉගෙන ගෙන
මගෙන් බොහෝ දේ ඉටු කරගෙන
එක බත් පත බෙදා ගෙන කන
මටම මගේ වරදකට
උඹලාට නොවු වරදකට
දොස් කියන
ඔච්චම් කරන
උඹලාත් මගේ යහළුවොද..?
අද මා වටහා ගතිමි මෙය
දුරින් සිටිනා සතුරු දන
සතුව ඇති දුදන ගුණ
පරදයි උඹලාගේ ගුණ
එපා ඔය මිතුරුදම
තනිව හිඳිනෙමි මම
මිතුරුකම්
කෙලෙහි කම්
දත් එකෙකු හා මෙමම
පමණක්ම මිතුරු වෙමි
පමණක්ම සියළු දේ බෙදා ගමි
මින් මතුව..
කැන්ඩි....
Be what you are__..
-
Dear friend
Hiding Hiding Hiding yourself for a long time
You suffered a lot
If the world doesn't look like in the way you want
Just have some effort to mak...
2 months ago


2:26 PM
චතුර....
Posted in:





4 comments:
දුක් වුවත් නුඹ
ඒ නැතත් නුඹ
විහිළු කර මා
සිටියෙ කුමටද?
මිතුරු කම මිස
දෙයක් කුමටද
එක්ව සිටිනට
මේ කපේ තුල
සිදුවි ඇත්තේ
හොඳක් නම් නොව
හඳුන ගන් මැන
මිනිස් වරිගය
එක්ව සිටියද
මිතුරු වෙස් ගෙන
අඟේ හිඳගෙන
කන ම කන ලෙද
මතක ඇත්දෝ
අපට සිටියා
තරවු සිරුරක්
තිබු එ-මිතුරා
හඹා ගිය කළ
තරඟෙ ඉහ ලා
පරණ මිතුරන්
ඉවත දමලා
කියන්නේ නෑ
නුඹට මා සග
තනිව හිඳිනට
ලොවේ කිසි තැන
යකුන් හොරු හා
සලෙලු මනු සැම
ඇසුර වටිනෙය
ලොව දැකීමට
කියන්නෑ මම
කළණ මිතුරෙක්
යැයි කියාලා
නුඹට කිසිදා
වැරදි නම් ඇත
ගණන් කර නැත
නොසිත, සිතලත්
කරපු පෙර දින
නුඹේ අතිනුත්
වැරදි වී ඇත
එබව තවමත්
නැතේ මා සිත
කුමට පල් කර
තබා ගන්නද
හෙවිලි කලැ'කිද
නිවෙස මා හට
වැරදෙනා තුරු
හිනා වන්නට
බලන් හිඳිනා
පිරිස් බෝ ඇත
එබැව් දැනගෙන
දිවි ගෙවන එක
ඉගෙන ගන් සඳ
පහත් මනු සිත
මට කියාගන්න බැරිව ලතවෙන දෙයක් හරියටම මෙතන කියවෙනවා...
දුක් වුවත් නුඹ
ඒ නැතත් නුඹ
විහිළු කර මා
සිටියෙ කුමටද?
මිතුරු කම මිස
දෙයක් කුමටද
එක්ව සිටිනට
මේ කපේ තුල
සිදුවි ඇත්තේ
හොඳක් නම් නොව
හඳුන ගන් මැන
මිනිස් වරිගය
එක්ව සිටියද
මිතුරු වෙස් ගෙන
අඟේ හිඳගෙන
කන ම කන ලෙද
මතක ඇත්දෝ
අපට සිටියා
තරවු සිරුරක්
තිබු එ-මිතුරා
හඹා ගිය කළ
තරඟෙ ඉහ ලා
පරණ මිතුරන්
ඉවත දමලා
කියන්නේ නෑ
නුඹට මා සග
තනිව හිඳිනට
ලොවේ කිසි තැන
යකුන් හොරු හා
සලෙලු මනු සැම
ඇසුර වටිනෙය
ලොව දැකීමට
කියන්නෑ මම
කළණ මිතුරෙක්
යැයි කියාලා
නුඹට කිසිදා
වැරදි නම් ඇත
ගණන් කර නැත
නොසිත, සිතලත්
කරපු පෙර දින
නුඹේ අතිනුත්
වැරදි වී ඇත
එබව තවමත්
නැතේ මා සිත
කුමට පල් කර
තබා ගන්නද
හෙවිලි කලැ'කිද
නිවෙස මා හට
වැරදෙනා තුරු
හිනා වන්නට
බලන් හිඳිනා
පිරිස් බෝ ඇත
එබැව් දැනගෙන
දිවි ගෙවන එක
ඉගෙන ගන් සඳ
පහත් මනු සිත
@ ටී__
එකම වරද දෙවරක් කරන්නන් හට සමාව දීමේ සිරිතක් මා සතුව නැත. එම නිසා ඒවා ගැන කතා කිරීමෙන් පලක් නැත. මගේ වරදවල් පෙන්වා දෙන්නට කලින් තමන් කර ඇති දහසක් වැරදි සොයා බලන්න.තවමත් අසුවොත් එකම වරදක්වත් නොකළ සුදනා ඔබම වනු ඇත. පරණ කුණු ඇවිස්සීමට මට උවමනා නැත. මෙහිදී සඳහන් කළ දෙයට ඔබ කිසිසේත සම්බන්ධ නැත.ඊළඟ පාර අහක යන කුණු බක්කි ඔළුවේ හලා නොගන්නවා නම් තමා වැඩිය හොඳ.අනෙක වරද සිදු වූයේ මා අතිනි,ඒ වැරදි පුද්ගලයකු වැරදි තනතුරක හෙබවීමය. එය මහා මෝඩ කමකි.හිස්දේ අගය කරන හිස්දේ පසුපස යන හිස් දෙයක් අනවශ්‍ය ලෙස කරේ තබා ගත්තේ මා විසිනි.වරද මා සතුය. අනික තමනුත් ඒ ඒ දේවල් කර අනුන්ට තවමත් සිනහා වීමෙන් වලකින්න.ඔබත් ඒදේවල්ම අගය කර ඒ දෙවල්ම පසුපස යන ගමන් ඔවුනට සිනාසීමට ඔබට අයිතියක් නැත.මේ දේවල් මින් මතුවට කතා කිරීම නිෂ්ඵල කාර්‍යයකි. කාලය කාදැමීමකි.
වෙනදා වගේ මේ පැත්තේ ආවට ස්තූතියි..
@ ..ChAnDiKa..
ඇත්ත සමහර වෙලාවට ඔය දේ කියන්න හිතට ආවත් කියා ගන්න බෑ.
මේ පැත්තේ ආවට ස්තුතියි..
Post a Comment