Friday, August 5, 2011

ආදරේ මෙයද..?



දවසක් ආදරෙන් හිටියොත්
මාසයක් තරහා වෙන
වචනයක් වැරදුනොත්
වචන සීයකින් පලි ගන්න
ආඩම්බරකමට මුල්තැන දෙන
ආදරේ මෙයද?
එහි සෙනෙහසක් ඇත්ද?
මා හට වැරදී  ඇති සෙයකි....



Picture source : http://www.artistsforum.org/viewtopic.php?f=4&t=2108065Accessed on 05th of August 2011 15.16 [Online]

චතුර....

8 comments:

Kasun said...

ආඩම්බර කමට මුල් තැන දෙනව නම් එතන ආදරයක් නෑ කියලයි මටත් හිතෙන්නෙ.

මධුරංග said...

අම්මෝ මේ කවිය මටම ලියපු එකක් ද මන්දා. මාත් කාලයක් ඔහොම කෙල්ලෙක් එක්ක යාලුවෙලා හිටියා. හරියට දැලි පිහියෙන් කිරි පැණි කනවා වගේ වැඩක් ඒ ආදරේ.

prasanna86k said...

ඔය ලෙඩේ නම් මටත් තියෙනවා බං...

චතුර.... said...

@ Kasun

මමත් හිතන විදියට ආදරයක් තියෙනවනම් ආඩම්බර කම් පෙන්නන්නේ නෑ
මේ පැත්තේ ආවට තුති..

@ මධුරංග

අන්න නියම උපමාව, හැබැයි මගේ එකට නම් තරඟය කිව්වත් වරදක් නෑ දැන් දැන් මට පේන විදියට
මේ පැත්තේ ආවට තුති..

@මාළුයාළු

ඒකනේ කියන්නේ
මේ පැත්තේ ආවට තුති..

Poo said...

මෙහෙම කොල්ලොත් ඉන්නවා. මට වෙලා තියන දෙයම ඔයාට කෙල්ලෙක්ගෙන් ...
:D

චතුර.... said...

@ Poo

ඔන්න අපි නම් එහෙම නෑ, ගෑනු පිරිමි කියලා භේදයක් නෑ සමහරු ඉන්නවනේ තමන් විතර කෙනෙක් නැහැයි කියන විදියට ඉන්න..
මුල්ම වතාවට මේ පැත්තේ ආවට තුති.. :P

silentsahan said...

machan katha karala wadak nah....

චතුර.... said...

@ silentsahan

ඇත්ත
මුල්ම වතාවට මේපැත්තේ ආවට තුති..

Post a Comment

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes | Powerade Coupons