Friday, July 22, 2011

මමී පපා පපී ජූස් පාන් චූස් ..



රෝහිනී නැන්දට
ආන්ටි  මයි ඩාලින්
අල්ලපු ගෙදරට අලුතෙන් ආපු අක්කා කිව්වලු
මිසිස් පෙරේරා අනියන් එකක් දෙනවද කියලා
අල්ලපු ගෙදර නැන්දා ආවලු
තව ශුගර් ටිකක් තිබ්බා නම් ඔයාගේ ඩ්‍රින්ක් එක මරු කියලා 
ඒ මාමා කිව්වලු
මල්ලි අපි ප්ලේ කරමු කියලා
ඒ පොඩි එකා කිව්ව්වලු
මේවා අහපු අපේ පොඩි එකා
"මමී පපා පපී ජූස් පාන් චූස් "
කියලා කිව්ව්වලු..


තේරුම
"අම්මේ තාත්තා පරිප්පු හොඳි එක්ක පාන් කනවා.."

Picture source : http://www.crestock.com/image/20113-Shopping-family.aspx Accessed on 22nd July 2011 20.30 [Online]

චතුර....

10 comments:

"ඇනි බැට් පැනි පුල් අතරම් පතරම් පාන් චුස්" අපේ පැත්තේ ඉන්න පොඩ් බර්ගර් ලමයෙක් සෙල්ලමට කියනවා මට ඇහිලා තියනවා මේක දැක්කම මට එක සැරේම මතක් වෙන්නේ එක.

@ වේලාව ලගයි

"අතරම් පතරම් පාන් චුස්" මුල් ටික නම් මතකයක් නෑ , ඒත් මේක අහලා තියෙනවා වගේ මතකයි..
මුල්ම වතාවට මේ පැත්තේ ආවට ස්තූතියි..

"මමී පපා පපී ජූස් පාන් චූස් " හික් හික්...මරු කතාව..යාලූ

@ අසනි

ඒකනේ ...
වෙනදා වගේ මේ පැත්තේ ආවට ස්තූතියි..

මරු කතාව.
චතුරලෑ පැත්තෙත් ඉන්නේ මරු මරු එවුන් නේ.
ඔන්න මම අර උදාන වාක්කිය දාන්නේ නෑ. චතුරත් උදාන වාක්කිය දාන්න එපා.

@ මධුරංග

ඔව් ඔව් මෙහෙට ආවම ලොවෙත් නැති අය බැළුවැකි..
එහෙම බෑ .. "මේ පැත්තේ ආවට තුති.."

උබත් එක්ක බෑ අප්පා. ආයෙත් උදාන වාක්කිය දාලා.

ශෝක් කතාව :D

@ deeps

ඒකනේ :D
වෙනදා වගේ මේ පැත්තේ ආවට තුති.

@ මධුරංග

ඒකනේ මාත් එක්ක බෑ, "මේ පැත්තේ ආවට තුති"

Post a Comment